A futuristic ride in Mercedes-Benz F 015 self-driving car | රියදුරු නොමැතිව ධාවනය කල හැකි නවතම Mercedes-Benz F 015 රථය
"සංකල්ප රථයකි"F 015 රථය වසර දෙකකට පෙර ලාස් වේගාස් හි ප්රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලදී. මෙම රථය අති නවීන තාක්ෂණික ක්‍රම වේදයන්ගෙන් සමන්විත වන අතර, මෙය විදුලි බලය සහ හයිඩ්රජන් ඉන්ධන බවිත කරමින් කිලෝ මීටර් 900 ක් පමණ දුරක් ධාවනය කළහැකි ආකාරයට නිර්මාණය කිරීමට නියමිතව ඇත.
0 comments