How to add Sinhala English Dictionary to Google Chrome
අපි අන්තර්ජාලයේ සැරිසරද්දී විවිද ප්‍රශ්න මතු වෙනවා නේ.. එකක් තමයි බාෂාව පරිවර්තනය කිරීමට තියෙන අපහසුව.. සමහර බර වචන අහු උනාම ඒවගේ තේරුම හොයන්න අපිට Dictionary හොයන්න ඕන.. අපි මෙතෙක් ඒ සදහා බවිත කරේ Software එකක් නැත්නම් Online Translator එකක්. මේකත් ඇවිල්ල Online Translator එකක් තමයි. එත් ඔයාට දැන් වචන Copy Past කර කර Tab එකෙන් Tab එකට මාරු වේවි, Software Open කර කර කරදර වෙන්න ඕන නෑ.
මේක ඇවිල්ල Browser Extension එකක්. මේක ක්‍රියාත්මක වෙන්නේ ඔයාල අන්තර්ජාලයට යන්න බවිත කරන Browser එකේ තුලදී පමණයි. තමන්ට පරිවර්තනය කරන්න ඕන වචනය ලගට Mouse Point එක තිබ්බම එම වචනයේ තේරුම පෙන්නනවා. LKtips යන මෙම Extension එක දැනට නම් හොයාගන්න පුළුවන් උනේ Google Chrome Browser එක සදහා පමණයි. අනිත් Browser වලටත් මෙම Extension එක හෝ වෙනත් හොද Dictionary එකක් ලැබුනොත් අපි ඔයාලට කියන්නම්.

1 comments
super
ReplyDelete